Brain Booster IQ Class
Grade 5 Scholarship IQ • Sinhala Medium

ඔබත් සොයලා බලන්න අපගේ Brain Booster පන්තිය ගැන!

අපේ පන්තියේ ඇති විශේෂත්වය, ක්‍රමවත් පුහුණුව සහ විශිෂ්ට ප්‍රතිඵල ඔබටම දැකගන්නට හැකි වේවි.

View Student Area Join via WhatsApp

අපගේ ප්‍රධාන අරමුණු (Our Main Objectives)

  1. ගණිතයට දක්ෂ දරුවන්ගේ දක්ෂතා තව තවත් දියුණු කිරීම.
    Further developing the talents of students who show strong ability in Mathematics.
  2. ප්‍රශ්න පත්‍ර සඳහා කාල කළමනාකරණය කර ගැනීම පිළිබඳ නිවැරදි පුහුණුව ලබාදීම.
    Providing proper training on effective time management for examinations.
  3. නව විභාග රටාවට ගැලපෙන ප්‍රශ්න පත්‍ර ආරම්භයේ සිටම ලබාදීම මගින් ඔවුන් මැනවින් පුහුණු කිරීම.
    Training students thoroughly by introducing model papers that match the new examination pattern from the beginning.
  4. දරුවන්ට තමන්ගේ තර්ක / අදහස් පන්තිය තුළදී ප්‍රකාශ කිරීමට ඉඩ ලබා දීම.
    Encouraging students to express their logical thinking and ideas confidently in class.
  5. සතුටින් විභාගය සඳහා මුහුණ දෙන කුඩා දරුවෙක් නිර්මාණය කිරීම.
    Creating a confident and happy child who faces examinations positively.
New

Welcome 👋

Brain Booster IQ Class – ශිෂ්‍යත්ව විභාගයට අවශ්‍ය IQ & logical thinking පුහුණුව, model papers, worksheets, සහ results tracking එකම තැනක.

Go to Student Area

Teacher: Manoj Aththanapola
Location: Gampaha
Contact: 0777 238 519
Brain Booster Poster
Click the poster to view full screen.

📸 Gallery

Upload photos named gallery1.jpg to gallery10.jpg (same folder as index.html). Missing ones will hide automatically.

🎥 Class Videos (Facebook)

Latest class videos from our Facebook page.

Video 1: Class Video
Video 2: Class Video
Video 3: Class Video
Video 4: Happy Kids
Video 5: Class Video
Video 6: Class Video